i. පළමුව ඔබගේ Reference ID එක copy කර ගන්න. (එහි ඇති මෙම icon එක click කිරීමෙන් පහසුවෙන් copy කල හැක)
ii. ඉන්පසු පහලින් ඇති Vote for Win බටනය click කරන්න. (ප්‍රථමයෙන් උපදෙස් සියල්ල කියවන්න.)
iii. එවිට ඔබගේ Browser එක මත අලුත් link එකක් open වනු ඇත.
iv. පහත පරිදි එහි ඇති Alupenters Thumb Image එක මත touch කලවිට එහි දිස්වන iconය මත click කරන්න.
v. එවිට පහත පරිදි දිස්වන box එකෙහි පස්වන තරුව මත click කර, "I not a robot" කොටුව click කර Submit බටනය මත click කරන්න.
vi. ඉන්පසු ඔබට පහත box එක දිස්වනු ඇත. එහි Guest බටනය click කරන්න.
*ඔබට හැකිනම් ඉහත box එකෙහි ඇති Verify බටනය click කර එයට ඔබගේ දුරකථන අංකය හෝ ඊමේල් ලිපිනය ලබාදී එයට එන OTP අංකය ලබාදී Verify කරන්න.
වැදගත් : ඔබගේ Copy කරගත් Reference ID එක හැකිනම් මතක තබාගන්න. එය ඔබගේ දුරකථන අංකය සමග register වී ඇති බැවින් ගැටලුවක් නොමැත. අවසාන දිනයේ Rafarell Draw එකක් මගින් ජයග්‍රාහකයන් තෝරාගනු ලැබේ. ඔබ ජයග්‍රහනය කළහොත් අප කණ්ඩායමෙන් ඇමතුමක් ලැබෙනු ඇත.
Conditions Apply
උපදෙස් සියල්ල කියවා අවසානයේ පහත බටනය click කරන්න.